පළවෙනි ලිපියෙන් ක්ලික්සෙන්ස් ගිණුමක් හදන හැටි දැන ගත්තනෙ.එහෙනම් දැන් බලමු මේකෙ වැඩකරන්නෙ(සල්ලි හොයන්නෙ)කොහොමද කියලා.එහෙනම් ඔයාල හදාගත්ත ක්ලික්සෙන්ස් Account එකට Login වෙන්න...හරි දැන් ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගෙ ගිණුමේ සියලුම තොරතුරු.මේකෙ සල්ලි හොයන්න ක්‍රම කිහිපයක් තියෙනව.
- ඇඩ් ක්ලික් කරලා
- ක්ලික්ස්ග්‍රිඩ් තෝරලා
- Tasks කරලා
- රෙෆරල්ස්ලව එකතු කරගෙන
ඇඩ් ක්ලික් කිරීම
මේක තමයි ප්‍රධානම දේ.ඔයාට කරන්න තියෙන්නෙ Veiw Ads කියන පිටුවට ගිහින් දැනට තියෙන ඇඩ් ටික ක්ලික් කරල දාන්න.එහෙම ක්ලික් කරාම එක ඇඩ් එකකින් ඔයාගෙ ගිණුමට 0.001$ක් එකතු වෙනවා.ඒ ඇඩ් දහයක් විතර ඔයාට ක්ලික් කරන්න පුළුවන්.ඒකියන්නෙ 0.01$ක්.මීට අමතරව ඔයාට 0.01$ ඇඩ් සහ 0.005$ ඇඩුත් එනවා.ඒවත් ක්ලික් කරාම ඇඩ් වලින් විතරක් දවසට 0.02$ විතර හෙව්වැහැකි.හැබැයි ඔයා මේ එක ඇඩ් එකක් ක්ලික් කරාම ආයි ඒ ඇඩ් එක ක්ලික් කරන්න පුළුවන් පැය 24කට පස්සෙ..!
ක්ලික්ස්ග්‍රිඩ් තේරීම
මොකක්ද මේ ක්ලික්ස්ග්‍රිඩ් කියල කියන්නෙ.ක්ලික්ස්ග්‍රිඩ් කියන්නෙ වාසනාව උරගා බැලීමක්.ක්ලික්ස්ග්‍රිඩ් කියන පිටුවෙ තියෙනව කෑලි සියයකට විතර වෙන් කරපු පින්තූරයක්.මේ පින්තූරෙ සමහර කෑලි යට සැඟවිලා තියෙනව මුදල් ත්‍යාග.ලොකුම මුදල් ත්‍යාගය තමයි 5$.ඔයාට දවසකට අවස්ථා 25ක් තියෙනවා.මේක තව ක්‍රමයක්.
Task කිරීම
ඔයාට පොඩිපොඩි වැඩ කරලත් මේකෙ හොයන්න පුළුවන්.ඇඩ් ක්ලික් කරල හොයනවට වැඩි ගානක් මේකෙන් හොයන්න පුළුවන්.මේකට නම් ටිකක් මහන්සි වෙන්න ඕනෙ.
රෙෆරල්ස්ලව එකතු කරගැනීම
ඔයාට වැඩියෙන්ම මුදල් හොයන්න පුළුවන් රෙෆරල්ස්ලගෙන්.රෙෆරල්ස්ල කියල කියන්නෙ ඔයාගෙ ගිණුමට මුදල් හොයන අය.ඒ කියන්නෙ ඔයාගෙ රෙෆරල්ස් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන අය.කවුරු උණත් එයා රෙජිස්ටර් උනේ ඔයාගෙ ලින්ක් එකෙන්නම් එයා හොයන ගානෙන් 20% ඔයාටත් ලැබෙනවා.ඉතින් පුළුවන් තරම් ඔයාගෙ ලින්ක් එක ප්‍රසිද්ධ කරල රෙෆරල්ස්ලව හොයාගත්තොත් කල්ල මරේ.රෙෆරල්ස්ලව හොයන හැටි මම තව ලිපියකින් කියල දෙන්නම්.
ඉතින් ඔන්න ඔය ක්‍රමවලින් තමයි සල්ලි හොයන්නෙ.මෙච්චර දේවල් කියල දීලත් නිකම් යන්න එපා.හිතට එන ඕනම අදහසක්,යෝජනාවක් හෝ චෝදනාවක් කමෙන්ට් කරල යන්න.කැමති නම් මේ බ්ලොග් එකට ජොයින් පාරක් දීල ෆලෝ කරල යන්න.එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු.
3 comments:
pahala vakya ayn kara ganna wer paththaya ubage site eka kopi karanawa kollo....
මෙම අඩවිය සැකසීම හා අයිතිය සිංහල මැරයා සතුය.අනවසරෙන් උපුටා ගැනීම තහනම්.
paththayage site eka pahala thiyenawa....huuu...tho monawa korannada?
http://paththaya.blogspot.com/
palaya yako yanna
අනුන්ගෙ දේවල් කොපි කරල කාටවත් දියුණු වෙන්න බෑ පත්තෑ පැටියො..අනිත් එක මගේ බ්ලොග් එක ඔයාට කොපි කරන්න දීල මම නිකම් ඉඳී කියල ඔයා හිතනවනම් දිගටම කොපි කරන්න.දැන්ම ඔය කොපි කරපු දේවල් ටික අයින් කරගත්තොත් හොඳයි..!ඒක මේ මැරයා කරන පළවෙනි හා අවසාන අවවාදයයි..!
වඩිපුර සල්ලි හොයන්න කමතිද?
(100% විශ්වාසය )
මුල් සති 2
මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)
මුල්ම Referrals කුලියට ගැනීම
මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.
ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month
දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
පහත ලින්ක් එකෙන් register වෙන්න…!
https://www.neobux.com/?rh=79617361733136
Post a Comment
දැක්වූ සහයෝගයට ස්තූතියි..!