කස්ටියම බලන්න ඇති මේ මොකක්ද කියලා නේද? මේක පොඩි ෆන් වැඩක්.මම ඉතින් ජාලේ ඔලුව හැරුනු අතේ සැරි සරනකොට තමයි මේක දැක්කේ..බලද්දි පොඩි ආතල් එකකුත් තියෙනවා.ඒකයි මම මේක ඔයාලටත් දෙන්න හිතුවේ.මේක ඕනම වෙබ් අඩවියකට වැඩ කරනවා.
ඒත්...ගොඩාක් පින්තූර තියෙන වෙබ් අඩවියක් නම් හරිම ලස්සනට නටනවා කිව්වොත් නිවැරදියි.(ඔහොම චෙක් කරගෙන යනකොට මට අහු උනා නියමෙට නටන වෙබ් අඩවියක්.ලංකාවේ එකක්. ඔයාලත් බලන්නකෝ.හම්බවෙයි ;) )
වැඩේ මෙන්න මෙහෙමයි....
1 පියවර-පහල තියෙන කෝඩ් එක කොපි කරගන්න.
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);2 පියවර-ඔයාලට නටවන්න ඕන කියලා හිතෙන වෙබ් අඩවියට යන්න.
3 පියවර-ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ මේ කෝඩ් එක පේස්ට් කරලා කී බෝඩ් එකේ එන්ටර් කී එක ඔබන්න.
දැන් පේනවා නේද වැඩේ?..කොහොමද?
www.google.com
www.yahoo.com
හැබැයි මේ වැඩේ හරියටම වෙන්නෙ Opera බ්‍රව්සර් එකේ හරි Chrome බ්‍රව්සර් හරි තමයි.Firefox එකේ වැඩ නොකරන්න පුළුවන්....!
පොඩි ෆන් එකක් තියෙනවා නේද?හොදයි නම් කොමෙන්ට් එකකුත් දාලම යන්න.
2 comments:
මේක දාන්නේ කොහොමද?
අවශ්‍ය අඩවියට ගිහින් ඒ address එක උඩ script එක paste කරල enter ඔබන්න.
Post a Comment
දැක්වූ සහයෝගයට ස්තූතියි..!